Sunday, September 7, 2014

Adsense Account For Top Level Domains. 

Adsense Account For Top Level Domains. 
ශ්‍රී ලංකා E-money  ඉතිහාසයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් පෙරටම යන අපේමලංකා  අපි ඔබ වෙනුවෙන් අපගේ සේවා ජාලය පුලුල් කරමින් ඔබට නව සේවාවන් රෙසක් අත්විදීමට සලසා අති බව් පවසන්නේ  ඉමහත් ප්‍රීතියකිනි.
අප ලබාදෙන සේවා  අතරට  අද අපි තවත් සේවාවක් අතුලත් කරන්නෙමු..

Fully Approved adsense account For Top Level Domain's

අපි දැන් බලමු Fully Approved adsense account For Top Level Domain's කියන්නෙ මොකක්ද කියල.

අපගේ සේවාවන් අතරට මීට එකතුකල Fully Approved adsense account For Blogger සේවාව ගැන ඔබ දැනුවත් ඇති..
( එම සේවාව ගැන දැනුවත් නැති නම් මෙතනින්  යමු ඒක බලල එන්න.)

බ්ලොග් අඩවි සදාහා  ලබා  ගන්නා   Adsense Account එකකින් දැන්වීම් පල කල හැක්කේ  බ්ලොග් අඩවි සදහා  පමණක් බව අබ දන්නවා ඇති..
නමුත් Top Level Domain සදහා  ලබා ගන්නා Adsense Account  ඒකකින් ඔබට  Top Level Domain ඕනෑම ප්‍රමානයකට හා බ්ලොග් අඩවි සදහාද භාවිතා කල හැකිය.

තවත් පහදිලි කලොත් එය Non Hosted Adsense Account එකකි.
ඒ කියන්නේ 100% Genuine Adsense account එකකි.

තවත් පැහැදිලිව කිව්වොත් 100% ක්ම   මෙවැනි Adsense ගිණුමක  අයිතිය ඔබ සතුය..

නමුත් 100%ම  මෙවැනි Adsense ගිණුමක  අයිතිය ඔබ සතු වන්නට  නම් එය  නිසියාකාරව නීත්‍යාණුකූලව සකසා  ගත යුතුය.

වෙනත් පාට්නර් වෙබ් අඩවි හරහා ඔබ  adsense ගිණුමක් ලබා  ගත  හොත්  ඔබට  එහි අයිතිය 100% නොලැනබෙනු ඇත. ඔබ  උපයන  මුදලින් 50% වැඩි  ප්‍රමානයක් ඔබගේ පාට්නර් වෙබ් අඩවියට  යනු  ඇත...
මම  දැකල තියනව  

Fully Approved adsense account For Top Level Domain's 1000Rs Only

ඔන්න ඔන්න  ඔහොම   දාල තියනව  එයාල  ඒ  adsense ගිණුම් දින 2න් 3න් දෙනවත් එක්ක....  ඔන්න  මම  අද  අන්න එහෙම  adsense account ගත්ත අයට හා  නොදන්න  අයට  පොඩි  දෙයක්  කියන්නම්..

ඔයාලා  ඔයාලගෙ Adsense Account එකට  ලොග් වෙලා 3rd party access පිටුවට  ගිහින් බලන්න  මොනාද  එතන  තියන  වෙබ් අඩවි  කියල   අන්න එතකොට  ඔයාලට බලා ගන්න පුලුවන්  වෙයි  මොකක්ද  කතන්දරේ කියලා..

බලන්න  මම පහතින්  දාල තියන  එක  වෙබ්  අඩවියක්  හරි  3rd party access පිටුවෙ  තියනවද කියල.. සමහරවිට මීට  අමතර වෙබ් අඩවියක්  උනත් තියෙන්න පුලුන් අපි නොදන්න..