Sunday, September 7, 2014

Adsense Account For Top Level Domains. 

Adsense Account For Top Level Domains. 
ශ්‍රී ලංකා E-money  ඉතිහාසයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් පෙරටම යන අපේමලංකා  අපි ඔබ වෙනුවෙන් අපගේ සේවා ජාලය පුලුල් කරමින් ඔබට නව සේවාවන් රෙසක් අත්විදීමට සලසා අති බව් පවසන්නේ  ඉමහත් ප්‍රීතියකිනි.
අප ලබාදෙන සේවා  අතරට  අද අපි තවත් සේවාවක් අතුලත් කරන්නෙමු..

Fully Approved adsense account For Top Level Domain's

අපි දැන් බලමු Fully Approved adsense account For Top Level Domain's කියන්නෙ මොකක්ද කියල.

අපගේ සේවාවන් අතරට මීට එකතුකල Fully Approved adsense account For Blogger සේවාව ගැන ඔබ දැනුවත් ඇති..
( එම සේවාව ගැන දැනුවත් නැති නම් මෙතනින්  යමු ඒක බලල එන්න.)

බ්ලොග් අඩවි සදාහා  ලබා  ගන්නා   Adsense Account එකකින් දැන්වීම් පල කල හැක්කේ  බ්ලොග් අඩවි සදහා  පමණක් බව අබ දන්නවා ඇති..
නමුත් Top Level Domain සදහා  ලබා ගන්නා Adsense Account  ඒකකින් ඔබට  Top Level Domain ඕනෑම ප්‍රමානයකට හා බ්ලොග් අඩවි සදහාද භාවිතා කල හැකිය.

තවත් පහදිලි කලොත් එය Non Hosted Adsense Account එකකි.
ඒ කියන්නේ 100% Genuine Adsense account එකකි.

තවත් පැහැදිලිව කිව්වොත් 100% ක්ම   මෙවැනි Adsense ගිණුමක  අයිතිය ඔබ සතුය..

නමුත් 100%ම  මෙවැනි Adsense ගිණුමක  අයිතිය ඔබ සතු වන්නට  නම් එය  නිසියාකාරව නීත්‍යාණුකූලව සකසා  ගත යුතුය.

වෙනත් පාට්නර් වෙබ් අඩවි හරහා ඔබ  adsense ගිණුමක් ලබා  ගත  හොත්  ඔබට  එහි අයිතිය 100% නොලැනබෙනු ඇත. ඔබ  උපයන  මුදලින් 50% වැඩි  ප්‍රමානයක් ඔබගේ පාට්නර් වෙබ් අඩවියට  යනු  ඇත...
මම  දැකල තියනව  

Fully Approved adsense account For Top Level Domain's 1000Rs Only

ඔන්න ඔන්න  ඔහොම   දාල තියනව  එයාල  ඒ  adsense ගිණුම් දින 2න් 3න් දෙනවත් එක්ක....  ඔන්න  මම  අද  අන්න එහෙම  adsense account ගත්ත අයට හා  නොදන්න  අයට  පොඩි  දෙයක්  කියන්නම්..

ඔයාලා  ඔයාලගෙ Adsense Account එකට  ලොග් වෙලා 3rd party access පිටුවට  ගිහින් බලන්න  මොනාද  එතන  තියන  වෙබ් අඩවි  කියල   අන්න එතකොට  ඔයාලට බලා ගන්න පුලුවන්  වෙයි  මොකක්ද  කතන්දරේ කියලා..

බලන්න  මම පහතින්  දාල තියන  එක  වෙබ්  අඩවියක්  හරි  3rd party access පිටුවෙ  තියනවද කියල.. සමහරවිට මීට  අමතර වෙබ් අඩවියක්  උනත් තියෙන්න පුලුන් අපි නොදන්න..

Google AdSense and Revenue Sharing Sites


  1. www.flixya.com
  2. www.youtube.com
  3. http://hubpages.com
  4. www.bloggerparty.com
  5. http://blogevolve.com
  6. www.yousaytoo.com
  7. www.xomba.com
  8. http://efloorplan.com
  9. www.senserely.com
  10. www.meyouworld.net
  11. www.soulcast.com
  12. http://devilsworkshop.org
  13. www.shoutmeloud.com
  14. www.callingallgeeks.org
  15. www.golfnation.org
  16. http://spicefuse.com
  17. www.httppoint.com 
  18. www.internetmarketingforums.net
  19. www.webmasters.org
  20. www.webtalkforums.com
  21. http://forums.zizula.com
  22. www.promojunkie.com
  23. http://newskitten.com
  24. http://squidstop.com
  25. www.mediaflix.net
  26. http://videoforward.com
  27. www.rummage4money.com
  28. http://shetoldme.com
  29. www.journalhome.com
  30. www.rotatrixfriends.net
  31. http://seekyt.com
  32. http://snipsly.com
  33. www.articlecodex.com
  34. www.infobarrel.com
  35. http://infopirate.org
  36. www.productsherbal.com
  37. www.howtobuystuff.org
  38. www.trendhunter.com
  39. www.oocuz.com
  40. www.bukisa.com
  41. http://snurtl.com
  42. http://jevitt.com
  43. www.theinfomine.com
  44. www.techmaish.com
  45. www.beepthegeek.com
  46. www.docstoc.com
  47. www.best-reviewer.com
  48. www.freerangestock.com
  49. www.stockvault.net
  50. www.quomon.com
  51. www.webanswers.com
  52. http://tutorialtub.com
  53. www.techsupporthumor.com
  54. http://tipdrop.com
  55. www.tipsbase.com
  56. www.cootopia.com
  57. www.dotnetspider.com
  58. www.boostpost.com
  59. www.silverlightclub.com
  60. http://mashbite.com
  61. www.revver.com
  62. http://blip.tv
  63. www.yodio.com
  64. www.squidoo.com
  65. http://lazzeo.com
  66. www.mylot.com
  67. www.newsvine.com
  68. www.suite101.com
  69. http://expertscolumn.com
  70. www.helium.com
  71. www.oondi.com
  72. www.methods2earn.com
  73. www.dbuggr.com
  74. http://music-nerds.com
  75. www0.epinions.com
  76. http://sharedreviews.com
  77. www.slicethepie.com
  78. www.reviewstream.com
  79. www.shareapic.net
  80. http://submit.shutterstock.com
  81. www.picable.com
  82. www.istockphoto.com
  83. www.123rf.com
  84. www.alamy.com
  85. http://en.fotolia.com
  86. http://bitwine.com
  87. www.funadvice.com
  88. www.ether.com
  89. www.eurekster.com
  90. www.talkshoe.com
  91. www.kongregate.com
  92. www.beat9.com
  93. www.online-shirt-stores.com
  94. www.cafepress.co.uk
  95. www.jamendo.com
  96. www.reverbnation.com
  97. www.associatedcontent.com
  98. www.redbubble.com
  99. www.triond.com
  100. www.digitaljournal.com  
ඉහතින් මම සදහ්න් කල  වෙබ් අඩවි  අතරින්  එකක්  හරි ඔබ්  නොදන්නා  වෙනත්  වෙබ් අඩවියක් හරි ඔබගේ Adsense ගිණුමේ  3rd party access පිටුවෙ  තියනව නම් එය කිසි සේත් 100% Genuine Adsense account එකක් නොවේ..  එවැනි ගිණුම් ව්‍යාජ ඇඩ්සෙන්ස් ගිණුම්ය... ඒ කියන්නෙ  වෙනත් 3න්වන  පාර්ශව  කරුවෙක් හරහා  ගන්නා  ඇඩ්සෙන්ස් ගිනුම්ය.. එවැනි ගිණුමකට  හිමි කම් කියන  ඔබට  E-money  එපා වනු ඇත.. 
මොකද ඔබ  වැය කරන කාලයට ශ්‍රමයට මුදලට ඔබට ලැබෙන්නෙ ආදායමෙන් 50% පමන වන නිසා. මම  මේව ගැන වැඩි පුර කයන්න යන්නෙ  නෑ ලිපිය දිග වෙන නිසා.. ගැටළු තියනවනම් මට කතා කරන්න ඔනෙම වෙලවක මම දන්න උපරිමෙන් කියල දෙන්නම්.

හරි අපි දැන් බලමු අප විසින් ඔබා ලබා දෙන ඇඩ්සෙන්ස් ගිණුමේ සුවිශේෂත්වය මොකක්ද කියලා...

අප ලබාදෙන Fully Approved adsense account For Top Level Domain's

අපි ඔබට ලබා දෙන ඇඩ්සෙන්ස් ගිණුමේ සුවිශේෂත්වය වනුයේ  ඔබගේ ඩොමෙන් නාමය සදහාම පමණක් අප  අඩ්සෙන්ස් ගිණුම  අයදුම් කරන බැවිනි..

තවත් පහැදිලිව කිව්වොත්..

adsense account For Top Level Domain  කියන සේවාව  ඔබ අප වෙත  අයදුම්  පත්‍රිකාව පුරවා එවීමෙන් පසුව අප  ඔබ වෙනුවෙන් නව Email ලිපිනයක්  සකසා ඔබ  වෙනුවෙන් අඩවිය නීර්මානය කිරීමට පටන් ගනී. 
ඒ  අතර තුර ඔබ  විසින් අප වෙත ඩොමෙන් නාමයක් ලබා දිය යුතුයි.. 
එය නව ඩොමෙන් නාමයක් හෝ මීට පෙර අඩ්සෙන්ස් සදහා අයදුම් නොකල ඩොමෙනයක් විය යුතුමයි.

ඉන් අනතුරුව අප විසින් ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කරන ආකාරය ඔබටම සියැසින් දැක බල ගත හැකිය.

දැන් ඔබට මතු වන ගැටළු කීපයක් අපි බලමු.

1 ප්‍රශ්නය :- මට Adsense Account එක හා වෙබ් අඩවිය ලබා ගැනීමට                     කොයි තරන් කාලයක් යනවාද?

1 පිලිතුර:-  අපි Adsense Account එක හදන්නෙ නීත්‍යානුකූලව  නිසා                     දින  2න්  3න්  නම්  අඩ්සෙන්ස් අරන් දෙන්න                                         කොහොමටවත් හැකියාවක් නැත.  එහෙම  අරගන්න  නම්                     අපි මොකක් හරි හොරයක්  කලයුතුය.. මොකද ඔයාල                           දන්නව  ඇතිනෙ Adsense Policy  එක  ගැන. 
100% Unique Content Articles
S E O
Template
Imperition 
Visitors
                  ඔය හැම දේමත් බල පානව කියල ඔයාල දන්නවනේ..                           ඉතිං අද  සයිට් එක හදල හෙට Adsense  ඉල්ලුවට                                 ලැබෙන්නෙ නෑ කියල මම අලුතින් කියන්න දෙයක්                               නැහෙනෙ.. Google Adsense Policy එක කියෙව්වෙ                             නැත්නම් මෙතනින් ගිහින් ඒකත් බලන්නකෝ.
                  ඒ  නිසා  අවමය  ඔබ අප  වෙත තොරතුරු                          එවපු දින  සිට  සති හයක කාල සීමාවක්                      ගිය පසුව  තමයි Adsense සදහා අප  අයදුම්                 කරන්නෙ...
                  ඒ සෑම දෙයකම ස්ක්‍රින් ශොට් ඔයාලට අප ලැබෙන්න                             සලස්සනවා.. වඩාත් ඉහල සේවාවක් ලබාදීම උදෙසා..

2 ප්‍රශ්නය :- මට ලබා ගත හැකි වන්නේ වෙබ් අඩවිය හා ඇඩ්සෙස්                              ගිණුම  පමණද?

2 පිලිතුර :- නැත ඔබ අපෙන් ලබා ගන්නා සේවාවට                         අමතරව  ඔබට වෙබ් අඩවිය ඉදිරියට                           පවත්වාගෙනා  යාමට  අවශ්‍යය  වන                           ඉතා වටිනා software Pack  එකක් ඔබට                     ලැබෙනු ඇත..
එහි

1Adsense Safe Unlimitud Visitors Software  ඒකක්

2බ්ලොග් ලිපි ස්ව්යංක්‍රීයව පල කිරිම සදහා Auto Blog Samurai 
 Software  ඒක

3Adsense Click Software ඒකක්

හා  තවත් Software කීපයක්  ඇතුලත් software Pack  එකක් ඔබට ලැබෙනු ඇත.


3 ප්‍රශ්නය:- මම  මුදල් ගෙවිය ‍යුත්තේ කෙසේද? මුලින් මුදල් ගෙවිය                         යුතුද? 

3 පිලිතුර:- නැත අප  මුලින් කිසිදු මුදලක් අය කරනු                           නොලබේ..
                 ඔබගේ  වෙබ් අඩවිය හා  ඇඩ්සෙන්ස්  ගිණුම                නිමවා  අවසානයේ අප ඔබට  එය  දුරකථන                ඇමතුමක්  හරහා දැනුම්   දෙනු ඇත.  ඉන්                    පසුව ඔබට  අප  වෙත  ගෙවීම්  කර  ඔබ                      අපගේ සේවාව පිලිබදව සතුටු නම් පමණක්                  ගෙවීම්  කර  ඔබට  වෙබ් අඩවිය හා                             ඇඩ්සෙන්ස්  ගිණුම ලබා ගත හැකිය.

(නමුත් ඔබ සතුව දැනට ඩොමෙන් නාමයක්  නැති නම්  හෝ  ඔබට  එය ලබා ගැනීමට පහසුකම්  නැති නම් පමණක්  ඩොමෙන් නාමය ලබා ගැනීම සදහා  ඔබ  මුලින් අපට 2500Rs/=  අපට මූලිකව ගෙවිය  යුතුය)

4 ප්‍රශ්නය:-  Fully Approved adsense account And Web Site සේවාව                     සදා කොපමණ මුදලක් ගෙවිය යුතුද?

4 පිලිතුර:- ඔව් ඔබ  අප වෙත ඩොමෙන් නාමයක් ලබා දෙන්නෙ නම්
                ඔබට  ඉහත් සියළු සේවා  අත්විදීමට 
                රුපියල් 7500/= 
                වනි මුදලක් ඔබ විසින් අපට ගෙවිය  යුතුය.

ඔබ සතුව දැනට ඩොමෙන් නාමයක්  නැති නම්  හෝ  ඔබට  එය ලබා ගැනීමට පහසුකම්  නැති නම් පමණක්  ඩොමෙන් නාමය ලබා ගැනීම සදහා  ඔබ  මුලින් අපට 2500Rs/=  අපට මූලිකව ගෙවිය  යුතු වන අතර එවිට 

7500 + 2500 = 10,000/=Rs
වෙයි.

මීට අමතරව ඔබට මේ සේවාවන් ගැන තවත් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මේ ලිපියද අනිවා කියවන්න අමතක කරන්න එපා.

No comments:

Post a Comment